නව ආගමන හා විගමන රෙගුලාසි අනුව වීසා ගාස්තුව හා දඩ මුදල් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාව තුල වීසා නොමැතිව හෝ වීසා කාලය ඉක්මවා රැදී සිටීමට වීසා ගාස්තුවට අමතරව ඇමෙරිකානු ඩොලර් 500 ක් අයකරන බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.