හෝටලයක් සෑදීමට යාලේ අක්කර 40ක් වනසයි

ප්‍රදේශයේ හේන් ගොවිතැනෙහි නිරත ගොවියන්ට පවා කැලයට ඇතුළු වීමට ඉඩ නොදී වන සංරක්ෂණ නිලධාරීන් විසින් දැඩි නීතිරීති පනවා ඇති පසුබිමක් තුළ තිස්සමහාරාමයේ හෝටල් ව්‍යාපාරිකයකු විසින් යාල ජාතික වනෝද්‍යානයට ආසන්න වන සංරක්ෂණ ප්‍රේරක කලාපය තුළ කිසිදු බාධාවකින් තොරව වනාන්තරය එළි පෙහෙළි කර කබානා හෝටලයක් ඉදිකරමින් ඇති බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කරනවා....