ගිනිගත් නැවෙන් සිදුවු අලාභය තක්සේරුවට අනු කමිටු 5ක්

"එක්ස්ප්‍රස් පර්ල්" නෞකා අනතුරින් සිදුවූ අලාභය තක්සේරු කිරීම සඳහා අනු කමිටු 05ක් පත්කර තිබේ. අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, ක්ෂේත්‍ර 5ක් යටතේ එම අනු කමිටු පත්කළ බවය. ඒ අනුව පත්කර ඇති අනු කමිටු පහතින් දැක්වේ. *රක්ෂණ අනු කමිටුව*නෛතික අනු කමිටුව*ධීවර අනු කමිටුව*පාරිසරික අනු කමිටුව*ආර්ථික අනු කමිටුව මේ...