සෞඛ්‍ය පද්ධතිය සඳහා ඩොලර් මි.100ක අතිරේක ණයක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර දැක්වීම සහ සෞඛ්‍ය පද්ධතිය සූදානම් කිරීමේ ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100 ක අතිරේක ණය මුදලක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අදාළ ණය මුදල ලබාදීම සඳහා ලෝක බැංකුව මේ වන විටත් එකඟතාව පළ කර අවසන්. එම අතිරේක ණය මුදල ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14...