ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට ‘කම්මුල් පහරක්’

ප්‍රංශයේ ගිනිකොන ප්‍රදේශයේ නිල සංචාරයක යෙදෙන අතරතුර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට යම් පුද්ගලයෙකු මුහුණට පහර දී තිබේ. එමානුවෙල් මැක්‍රොන් වැලෙන්ස් නගරයෙන් පිටත පිහිටි Tain-l'Hermitage වෙත යන ගමන අතරතුර මාර්ග බාධකයක් පිටුපස සිටින පිරිසක් වෙත ගමන් කරන අයුරු සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක දැකගත හැකිය. නිලධාරීන් ඉක්මණින් ක්‍රියාත්මක වීමට පෙර යම්...