සති 3කටවත් රට Lockdown කරන්න – විමල් ඇතුළු ආණ්ඩුවේ පක්ෂ 10කින් ජනාධිපතිට බලපෑම්

අවම වශයෙන් සති 03 කට රට අගුළු දමන(Lockdown) ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. ජනාධිපතිතුමා වෙත ලිපියක් යවන එම පක්ෂ 10 පෙන්වා දෙන්නේ, අවම වශයෙන් සති තුනක රට අගුළු දැමීමෙන් තොරව කොරෝනා රෝගීන් ගණන රෝහල් පද්ධතියට දැරිය හැකි මට්ටමට පහත හෙලීමට නොහැකි වන...