අභ්‍යන්තර කුමන්ත්‍රණය පිළිබඳව ජනාධිපතිතුමායි පැහැදිලි කිරීම අවශ්‍යය. – 17.08.2025

විමල් වීරවංශ. ජනාධිපතිතුමා ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිසිම කුමන්ත්‍රණයක් අභ්‍යන්තරයෙන් හෝ බාහිරව එන්න දෙන්නේ නෑ කියලා කිව්වා‍. ඒකේ වැදගත් දේ 'අභ්‍යන්තරයෙන්' පාර්ලිමේන්තුව තුළින් හෝ පිටතින් රාජ්‍යය අභ්‍යන්තරයෙන් හෝ බාහිරෙන් මේ කියන කුමන්ත්‍රණය මොකක්ද? ඉතින් එතකොට අපට පේනවා, ඔහු ඉන්නේ අනාරක්ෂිත මනසක, තමන් බිය ගැන්වූ පසුබිමක. ඒ බිය ගැන්වූ පසුබිම මත...