විමල්ගෙන් ගැලවූ සමාගම මහින්දානන්දට දෙයි – විමල් තැබූ සටහන

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය ෆේස් බුක් ගිණුමේ ලංකා පොස්පේට් සමාගම පිළිබඳ සටහනක් තබා තිබේ. වසර ගණනාවක් පාඩු ලැබූ ලංකා පොස්පේට් සමාගම තමා විසින් ලාභ ලබන තත්ත්වයකට පත්කළ පසු එය වෙනත් අමාත්‍යාංශයක් යටතට පවරා ඇති බව එම සටහනේ දැක්වේ. මේ අතර, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා යටතේ පැවති සිමාසහිත...