බැසිල් විමල්ගේ අමාත්‍යංශය කැදවයි-නිලධාරින් යයි-විමල් නොයයි.!

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අද පෙරවරුවේ කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් සමග කර්මාන්ත සංගම්වල නියෝජිතයන්ගේ සාකච්චාවක් පවත්වා තිබිණි. මෙම හමුව අරලියගහ මන්දිරයේදී මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී ඇත. ඒ සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ඉහල නිලධාරීන් ඇතුළු ක්‍ෂෙත‍්‍රයට අදාල අනෙකුත් ආයතන ප‍්‍රධානීන්ද මෙන්ම මෙරට විවිධ කර්මාන්තවල නියැලෙන සංගම් නියෝජිතයන්ද එක්ව සිට...