ඇමැති ඩලස් අලහප්පෙරුමත් ස්වයං නිරෝධායනයට

විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුමද කොළඹ සිය නිවෙසේ ස්වයං නිරෝධායනයට යොමුවී සිටී. ඇමැතිවරයා මෙසේ ස්වයං නිරෝධායනයට යොමු වී සිටින්නේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරු වීම නිසාය. ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයේ දෙදෙනාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව අමාත්‍යාංශය පසුගිය සදුදා සිට වසා දමනු ලැබ ඇත . මේ...