විමල් වීරවංශගේ ප්‍රකාශය විකෘති කර මාධ්‍යයට නිකුත් කරලා. – 11.10.2025

විමල් වීරවංශ - ජාතික නිදහස් පෙරමුණේ නායක. තමන් විසින් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයට ලබා දුන් ප්‍රකාශය විකෘති කර මාධ්‍ය වෙත ලබා දී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. තමා විසින් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශය ලබා දුන් බව සහ පොලීසිය විසින් එහි...