වික්‍රමබාහු CIDයට කැඳවයි

වාමාංශික නායකයකු හා නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා වන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නට සඳුදා (16) පෙරවරු 10ට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ 2 කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.