රෝහිත අබේගුණවර්ධන. පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ, ජීප් රථ චෝදනාවන් වැනි කරුණු හේතුවෙන් තම දේශපාලන දිවිය අවසන් කිරීමට කිසිසේත් සූදානම් නොවන බවයි. ඒ වෙනුවට එවැනි විශේෂණ වලින් තමා තවත් ශක්තිමත් වන බවත්, තමන් ආණ්ඩුවත් විපක්ෂයත් නියෝජනය කළ බවත්, කිසිදා විරුද්ධවදීන්ගෙන් පලිගැනීම් නොකළ බවත් ඔහු පැවසීය. කාලය සහ උඩ...