රක්ෂිත බන්ධනාගාරගත කර සිටි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. ඒ අනුව, ඔහුට එරෙහි නඩුව අද (01) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ. නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් නීති විරෝධී ලෙස ලියාපදිංචි...