රටම එකට ජාතික මෙහෙයුම : ඊයේ දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 963 කින් සැකකරුවන් 956 ක් අත්අඩංගුවට. – 12.01.2026

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (11) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 963 ක් සිදු කර ඇති අතර එම වැටලීම්වලදී සැකකරුවන් 956 ක් අත්අඩංගුවටද, 06 දෙනෙක් පුනරුත්ථාපනයටද යොමු කළ බව පොලීසිය ප්‍රකාශ කර සිටියා. හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ වැටලීම් 264 කින් හෙරොයින් ග්‍රෑම් 486 ක්ද, අයිස් මත්ද්‍රව්‍ය සොයා සිදු...