වාසු-විමල්-උදය අමතා ජනපති දොස් කියයි. කැබිනෙට්ටුවෙන් ඉවත් කල හැකි බවත් කියයි

ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන් වූ වාසු, උදය හා විමල් පෙරදා පැය 5 ½ක් තරම් දිගට ගිය අමාත්‍ය මණ්ඩල රුස්වීමේදී රට වසා දැමීමේ යෝජනාවක් නොකර පසුදා සෙසු පක්ෂ ගණනාවක් සමඟ එක්වී රට වසන ලෙස ලිඛිතව දැන්වීම ගැන ජනාධිපතිවරයා සිටියේ තරහිනි. ඒ සමඟ මේ අමාත්‍යවරුන් තිදෙනාටම වෙන වෙනම දුරකතනයෙන් ඇමතූ ජනාධිපතිවරයා ඔවුන් කර...