අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබු ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව අද (14) අධිකරණයට පැමිණ තිබෙනවා. ඊයේ ඔහුට එරෙහි නඩුවක් කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්, කොළඹ අතිරේක මහේස්ත්රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කර තිබුණා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් වී, එම වරෙන්තුව ආපසු කැඳවීම සඳහා ඔහු අධිකරණයට...

