චම්පිකගෙන් ඇත්ත “වියත්මඟක්”?

ලෝකය අනාගතයේදී මුහුණ දෙන බලශක්ති අර්බුදය සහ ඊට නැනෝ තාක්ෂණය ඔස්සේ ලබාදිය හැකි විසඳුම් සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ, සරේ විශ්ව විද්‍යාලයට අනුබද්ධ උසස් තාක්ෂණික ආයතනයේ මහාචාර්ය රවී. පී සිල්වා මහතා ඊයේ(03) සූම් තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලාංකීකයින් වෙත විශේෂ දේශනයක් සිදුකලා. එම දේශණය 43 සේනාංකයට අනුබද්ධ ඉංජිනේරු එකමුතුව විසින් සංවිධානය කරන ලද...