සාගරගේ නිවේදනය ගැන විමල්ගේ නිවසේ සාකච්ඡාවක්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද (13) අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේ විශේෂ රැස්වීමක් පවත්වා තිබේ. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටි බව වාර්තා විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ නිවේදනයක් නිකුත්...