ඕනෑම කෙනෙකු සමග පිළිවෙලකට ගමනක් යෑමට සූදානම්-විමල් වීරවංශ

ඕනෑම කෙනෙකු සමග පිළිවෙලකට ගමනක් යාමට හැකි නම් සිය පාර්ශවය ඊට සුදානම් බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. ඒ සඳහා මූලිකත්වය ගන්නා පුද්ගලයා කවුරුන්ද යන්න ගැටලුවක් නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. දොඩම්ගස්ලන්ද, කහටගහ මිනිරන් පතල් සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මේ...