සරත් වීරසේකරගෙ නරි හඬවල්වලට අපි යටත් වෙන්නේ නැහැ – උලපනේ සුමංගල හිමි

 තර්ජනය කරන ගුරුවරුන් සම්බන්ධයෙන් තමන් මෘදු ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ (30) මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ය. ”ඔය ජෝසෆ් ස්ටාර්ලින්ව උත්සගෙන ගියේ මම විතර නේ. ගුරු වර්ජනය කරන දෙන්නට බැලුවාම රට ගැන හැගීමක් තියෙනවා ද ඒක බැලුවාමත් පේනවා ද? මූණ දිහා නෑ නේ. ඉතින්...