ශ්‍රී ලංකාවේ එන්නත්කරණයට වැරදුනේ කොතැනද? වගකිවයුතු කවුද?

කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ජව ගැන්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇමතිවරුන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් පසුගියදා ( ජූනි 03)අරලියගහ මන්දිරයේ පැවැත්වුණු අතර එහි මුලසුන දරන ලද්දේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ විසිනි. එම සාකච්ඡාවේ අරමුණ ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සාර්ථකව සහ වේගවත්ව ඉදිරියට ගෙනයාම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් දැනුවත් කිරීමය....