කොවිඩ් 19 එන්නත් ගැන ඔබ දැනගත යුතු වන්නේ මොනවාද?

දැනට එන්නත ලබා දෙන්නේ කාටද? සෞඛ්‍ය සේවකයන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන් වයස 60ට වැඩි පුද්ගලයන් වයස 30ට වැඩි පුද්ගලයන් ගැබිණි මවුවරුන්ට ද එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇතැයි මාතෘ හා ළමා සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා ජූනි 2 පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළාය. ඔබට ලබා ගත...