ඇමරිකාවෙන් ලංකාවට රු.කෝටි 3000ක ණයක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහායවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 150ක (රුපියල් කෝටි 3000ක) මූල්‍ය පහසුකමක් සැපයීමට එක්සත් ජනපදය තීරණය කර ඇත. එක්සත් ජනපද අන්තර්ජාතික සංවර්ධන මූල්‍ය සංස්ථාව(DFC) විසින් ද්විපාර්ශ්වික ණයක් ලෙස ලබාදෙන මෙම මුදල මෙරට පෞද්ගලික බැංකුවක් මගින් දේශීය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය වෙත බෙදාහැරීමට නියමිතය. ලොව පුරා...