බැසිල්ට අරමුදල් දීම නරියට කුකුල් කොටුව දුන්නා වගේ -උලපනේ සුමංගල හිමි

ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ නිරෝධායනය යනු සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක්ද එසේ නැතහොත් ජනතාව මර්දනය සඳහා පාලකයන් උපයෝගී කර ගන්නා ටූල් එකක්ද යන්න පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රටට පැහැදිලි කළයුතු බවයි. නිරෝධායන නීතිවලට මුවා වී ජනතාව මර්දනය කිරීමට, ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනී...