ගවුම් හැඳ සිංදු කියන ගායකයෙක්ට එරෙහිව CID යට පැමිණිල්ලක්

අන්තර්ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක් මිලට ගෙන දූෂණය කළ බවට වෙබ් අඩවියක් ඔස්සේ නම් ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කිරීමේ සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (15) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පූජ්‍ය උලපනේ සුමංගල හිමි හා පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින්. දේශපාලඥයින්, විපක්ෂයේ ක‍්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන ක‍්‍රියාකාරිකයින්ගේ නම් ඇතුළත්ව අදාළ...