අධ්‍යාපන ඇමතිවරු මාරු කරනවාට වඩා හොඳයි ඔය ඉන්න කණ්ඩායමට අධ්‍යාපනය දෙන එක -පූජ්‍ය උලපනේ සුමංගල හිමි

පවතින තත්ත්වය අනුව අධ්‍යාපනයට ඇමතිවරු පත්කිරීමට වඩා, සිටින ඇමති මණ්ඩලයට අධ්‍යාපනය ලබා දීම තුලින් අධ්‍යාපනය වැටී ඇති අර්බුදයෙන් රට ගොඩගත හැකි වනු ඇති බව පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ පවසනවා. ඒ, ඊයේ (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්. ආණ්ඩුව පිහිටුවා මේ කෙටි කාලය තුළ අධ්‍යාපනයට පමණක් අමාත්‍යවරු තිදෙනෙකු පත්කිරීමෙන් රජයේ...