සියයට සියයක් එන්නත්කරණය කළ රුසියානු සංචාරකයින් පමණක් ගෙන එන්න බැහැ – උදයංග වීරතුංග

රුසියානු සංචාරකයින් මෙරටට රැගෙන ඒමේ වැඩපිළිවෙලක් මේ වන විටත් ආරම්භ කර ඇති බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා. එම වැඩපිළිවෙල අගෝස්තු මස 01 වෙනිදා පළමු සංචාරක කණ්ඩායම මෙරටට බවද උදයංග වීරතුංග සඳහන් කළා. කෙසේ නමුත් මේ වන විටත් සමස්ත රුසියාවෙන් වැක්සීනය ලබාගෙන ඇත්තේ 20% ක තරම් අඩු ප්‍රතිශතයක් බවත්...