ඩොලර් නෑ – ගම්මන්පිල අරාබියෙන් ණයට තෙල් ඉල්ලයි

ශ‍්‍රී ලංකාව මුහුණ දෙන විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස, දිගු කාලීන ණය පදනමක් යටතේ, ඛණිජ තෙල් සහ බොරතෙල්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආනයනය කිරීමේ හැකියාව පිළිබදව, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපතිවරයා සමග සාකච්ජා පවත්වා ඇත. මීට අදාළ මූලික සාකච්ජා, ඊයේ දිනයේ දී අමාත්‍යවරයා සහ මෙරට,...