රට වසා දමා තිබියදී ගම්මන්පිල අනුරාධපුරයේ ගොස් රුවන්වැලිසෑය වටා ලණු පැදුරු එළලා(PHOTOS)

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් අනුරාධපුරයේ දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරන ලද රුවන්වැලි සෑ පරිශ්‍රය වටා ලණු පැදුරු එළා තිබෙනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ රුවන්වැලිසෑ මලුවේ දී අව් රශ්මියෙන් පා පතුල් පිලිස්සෙන අයට සහනයක් පතා මෙම සද්ක්‍රියාව සිදුකළ බවයි. කෙසේ වෙතත් මේ වන විටත් රට වසා...