ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඉල්ලීමක් කර තිබෙනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ රට මුහුණපා ඇති විදේශ විනිමය අර්බුදය හමුවේ මෙම වසරේ මුල් මාස හය තුළදී ආනයන වියදමෙන් සියයට 18 ක් වැයවූයේ ඉන්ධන ආනයනය සඳහා බවයි. අවසන් මාස හය තුළදී එය සියයට 25...