අද මධ්‍යම රාත්‍රියෙන් පසු දුම්රිය නෑ

සියලු දුම්රිය ස්ථානාධිපතිවරු අද(12) මධ්‍යම රාත්‍රියේ සිට සේවයෙන් ඉවත් වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි. කොවිඩ් වංසගතයෙන් ආරක්ෂාවීමට දුම්රිය කාර්ය මණ්ඩලවලට සෞඛ්‍ය පහසුකම් ලබානොදීමට විරෝධය දැක්වීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගෙන මෙම ක්‍රියාමාර්ගය ගත් බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි. දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වේගයෙන්...