රක්ෂිත බන්ධනාගාරගත කර සිටි, හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. අරගලය සමයේ ගිනි තබන ලද රජයේ ඉඩමක තිබූ නිවසට අදාළව, වෙනත් පුද්ගලයෙකු හරහා වන්දි ලබාගැනීමේ චෝදනා ඔහුට එල්ල වී තිබේ.