ජනපති සහ TNA මන්ත්‍රීවරු අතර හමුවක්

දෙමළ ජාතික සංධානයේ නියෝජිතයන් පිරිසක් හෙට දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව දෙමළ ජාතික සංධානය සමඟ පැවැත්වෙන පළමු හමුව මෙය බවයි පැවසෙන්නේ. රැස්වීම හෙට සවස 4.00 ට ජනාධිපති මහලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. මෙහි දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීමේ...