රටේ දේශපාලන තත්ත්වයයි ආර්ථිකයි ඉතාමත් දරුණුයි – තිස්ස විතාරණ

මෙවර අය වැයෙන් ජනතා සහන කිසිවක් බලාපොරොත්තු විය නොහැකි බවත් දැන් තියෙන දේශපාලන තත්ත්වය දරුණු බවත් ඊට සමගාමීව ආර්ථික තත්ත්වයද දරුණු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරන අද (12) කීවේය. තිස්ස විතාරණ එසේ කීවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් සමරා අද ඇල්පිටිය එකොලහ කණුව නීග්‍රෝධාරාම විහාරස්ථානයේ පැවති ලේ දං...