අලුත් කොවිඩ් ප්‍රභේදයේ ලක්ෂණ

දැනට එංගලන්තයේ පැතිර යන ඉන්දීය කොරෝනා වෛරස් ප‍්‍රභේදය වන ‘ඩෙල්ටා’ ප‍්‍රභේදයේ ප‍්‍රධාන රෝග ලක්ෂණ වශයෙන් හිසරදය, උගුර රිදීම හා නාසයෙන් සොටු දියර ගැලීම හඳුනාගෙන ඇති බව හඳුනා ගෙන තිබෙනවා එම වෛරස් ප‍්‍රභේදයට ගොදුරු වුවන් අධ්‍යයනයට ලක් කළ එංගලන්ත වෛද්‍ය පර්යේෂකයන් විසින් ප‍්‍රකාශ කර තිබෙන් බවයි වාර්තා වන්නේ. මෙයට පෙර හඳුනාගත්...