ආණ්ඩුවේ අන්තිම තුරුම්පුව බැසිල්- එයත් සවුත්තු වෙලා ඉවරයි – තුෂාර ඉඳුනිල්

''හෝදලා සුද්ද කරලා පවුඩර් ටික ගහලා එළියට දාපු අන්තිම තුරුම්පුව ලෙස සැලකූ බැසිල් රාජපක්ෂත් ෆේල්" යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසයි.  විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා එසේ පැවසීය. එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා මෙසේ ද කීය. "මේ ආණ්ඩුවට අවසානයේදී පාවිච්චි කරන්න තිබුණු තුරුම්පුව බැසිල් රාජපක්ෂයි. ගෝඨාභය...