ශ්‍රී ලංකා රජය පවුල් සමාගමක් වෙලා – The New York Times පුවත්පත

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයට පත් වීමෙන් පසු රාජපක්ෂ පවුල සමාගමක් ලෙස වර්ධනය වෙමින් පවතින්නේ යැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙන්වා දී තිබෙනවා. 2015 දී ජනාධිපතිවරණය පරාජයට පත් වීමෙන් පසු 2018 වර්ෂයේ දී නීත්‍යානුකූල නොවන අයුරින් පාර්ලිමේන්තු බලය කෙටි කලකට ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ බවත් වසරකට...