පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය. හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකමුත් කප්පාදු කරනවා. ඉදිරියට එතුමන්ලට අස්වැසුම පෝරමය පුරවන්න වෙයිද? මම නම් කියන්නේ මේ මාලිගාවල් වගේ බංගලාවල් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ආරක්ශාව සපයා ගත හැකි, එහෙම නැත්නම් ආරක්ෂාව ලබා දෙන්න පුළුවන් මට්ටමේ ස්ථානයක් ලබාදීම රජයේ යුතුකමක්.මොකද ඒගොල්ලෝ යම් යම් අඩුපාඩුකම් මේ රටට කරලා තිබුණද , යම්...