SSP සතිෂ් ගමගේ 19 දක්වා රිමාන්ඩ්. – 14.08.2025

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාධිකරණය නියම කළා. සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු පුද්ගලයන්ගෙන් රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයකට අධික මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි...