ගම්පහ “හයිවේ” පස් ජාවාරම නිසා මිනුවන්ගොඩ – දිවුලපිටිය ඉවරයි

ගම්පහ ‘පස්’ දැන් රත්නපුරයේ මැණික්වලටත් වඩා ඉල්ලමක් වී තිබෙන ආකාරය දක්නට හැකිය. වාණිජමය වශයෙන් ඉහළ වටිනාකමකින් යුත් කොළඹ හා ගම්පහ ‘ඉඩම්’ ලෙස කුඹුරු හා වගුරු බිම් ගොඩ කරන්නට යොදාගත් පස්වල වටිනාකම තවත් වැඩි වූයේ කොළඹ-නුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම ආරම්භයක් සමගය.    ගම්පහ ‘පස්’ ව්‍යාපාරයක් නොව ජාවාරමක් බවට පත්වන්නේ ‘පස්’ සඳහා වෙනම...