ඩොලර් හිඟයක් නෑ කියලා බැසිල් කිව්වා – SM චන්ද්‍රසේන

මෙරට ඩොලර් හිඟයක් නොමැති බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පවසනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ඒ බව පැවසූ බවයි අමාත්‍යවරයා පවසන්නේ. ඔහු මේ බව පැවසුවේ ඊයේ (25) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. රටේ ඩොලර් හිඟයක් මවාපෑමට උත්සාහ කරන්නේ ඩොලර් වෙළෙන්දන් විසින් බවත් මෙරට ජනතාව ඩොලර් හිඟයක්...