අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේනට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල ජූනි මස 12 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශන...

