හම්බන්තොට – වීරකැටියේ අක්කර 131 ක ඉඩමක් අවුරුදු 30 ක් බද්දට – ඇමති එස්.එම්. චන්ද්‍රසේන

හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි වෙහෙරගොඩ වත්ත නැමැති අක්කර 131 රූඩ් 2 පර්චස් 29 ක ඉඩම වසර 30 ක කාලයකට බදුදීමට ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ඉදිරිපත් කළ යෝජානාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත පැවරී තිබූ මෙම ඉඩම කෘෂිකාර්මික වෘත්තීය පුහුරු කටයුතු සඳහා...