නිදහස් පක්ෂය තාම ඉන්නේ ඒ අය ප්‍රධාන පක්ෂය කියන මානසිකත්වයේ – සාගර කාරියවසම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් තවමත් සිටින්නේ පෙර සිටි මානසිකත්වයෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි. අද (26) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානය තුළ ප්‍රධාන පක්ෂය නොවන බවය.   "ශ්‍රී ලංකා නිදහස්...