අපිට ඩොලර් හිඟයි – බැසිල් උදව් කරයි – සිසිර ජයකොඩි

මෙරට තුළ ඩොලර් හිඟයක් තිබෙන බව සිසිර ජයකොඩි පවසනවා. මෙය අසීරු පරිච්ඡේදයක් බවත් නමුත් ආණ්ඩුව ඉතා කළමනාකරණයකින් යුතුව වැඩකටයුතු කරන බව සිසිර ජයකොඩි ප්‍රකාශ කරනවා. ඒ සදහා බැසිල් රාජපක්ෂ මහතා උපකාර කරන බවත් මග පෙන්වන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරා.