අත්හදාබැලීම් කරන්න වෙනවා- ධම්මික පැණිය බීලා කවුරුත් මැරුණේ නෑ- සිසිර ජයකොඩි

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සුවධරණී දේශීය ඖෂධ මංජුසාව රටපුරා ගෙයින් ගෙට ගොස් බෙදාහැරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවූ බව දේශීය වෙදකම ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි. “විශේෂයෙන්ම කොවිඩ් – 19 වසංගත පාලනය සඳහා දේශීය වෙදකමේ අභිමානය දොරින් දොරට සුවධරණී ඖෂධ මංජුසාව ලබාදීමේ වැඩසටහනට ව්‍යාපෘතියට අතිගරු ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයේ...