රටේ ආර්ථිකය පහළ වැටුනේ බැදුම්කර වංචාව නිසා – ශෙහාන් සේමසිංහ

ලෝකය ආර්ථික අර්බුධයකට යන විට අපේ රටත් ලෝක ආර්ථික අර්බුධයේ ප්‍රධාන ගොදුරක් වූයේ 2015- 2019 දක්වා වර්ෂයන් වල රට පාලනය කළ මේ වන විට විපක්ෂය ලෙස පෙනී සිටින කණ්ඩායම සිදු කළ මහ බැංකු බැදුම්කර වංචාව සහ අනිකුත් දූෂණ ක්‍රියා මාර්ග නිසා බව සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා...