ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්. – 12.09.2025

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, දූෂණ චෝදනාවකට සම්බන්ධව රිමාන්ඩ් භාරයට ගැනී, සැප්තැම්බර් 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඔහුට චෝදනා එල්ල වූයේ, මහවැලි ඉඩමේ තම දේශපාලන කාර්යාලය අරගලකරුවන් විසින් විනාශ වීමෙන් හා රු. 8,850,000/- වන්දි ලෙස ලබා ගැනීමේදී දූෂණය සිදුකළ බවයි.