රාජ්‍ය ආයතනවලින් තුනෙන් එකක් තමන්ට බෙදාගත් රාජපක්ෂ පවුලේ ආණ්ඩුව

රටේ ආරක්ෂාව සම්බන්ධ ආයතන, භාණ්ඩාගාරය, මහා බැංකුව, බැංකු, මූල්‍ය ආයතන, රක්ෂණ සමාගම් ආදි මෙකී නොකී සියලුම වැදගත් ආයතන ඇත්තේ රාජපක්ෂවරුන් යටතේ කැබිනට් අමාත්‍යවරුන්ට හා රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂයන් වෙන්කිරීම රාජ්‍ය ආයතන හා කාර්යභාරයන් වෙන්කරන ජනාධිපතිවරයාගේ අති විශේෂ ගැසට් පත්‍රය අවසන් වරට නිකුත් කරනු ලැබුවේ ජුලි 08 වැනිදාය. එම ගැසට් පත්‍රයෙන් සිදුකර...